20% OFF Sale!

ආදරයේ භාෂා

රු784.00

ඔබ විවාහ වු පසු නිතර නිතර ඔබගේ නිවසේ අඩදබර, සිත් රිදිම්, සම්බන්ධතා බිද වැටිම් සිදු වී තිබේද ?

ඔබ සිතන ආකාරයට එයට හේතුව කුමක් විය හැකිද?

ලෝකය පුරා බොහොමයක් සම්බන්ධතා විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි සාර්ථක සම්බන්ධතාවයක රහස ආදරයේ භාෂාවයි.ආදරයේ භාෂාව නොමැති තැන නිතර ගැටුම්ය.

ආදරයේ භාෂා සංකල්පය ලොව ට හඳුන්වාදුන් ආචාර්ය, ගැරී චැප්මන් පවසන ආකාරයට ආදර භාෂාවන් අපිට මේ ආකාරයට පෙළගැස්විය හැකියි.

1. වචන තුලින් තහවුරුකිරීම
2.  මනා ලෙස යොදවන කාලය
3. ශාරිරික සම්බන්ධය
4. සහය වීමේ ක්‍රියාවන්
5. තෑගි බෝග

ඔබත් ඉහත ආදරයේ භාෂා 05 නිවැරදිව දැන ගෙන ඒකිනෙකාගේ හැගිම් හා අවශ්‍යතාවයන් වටහා ගනිමින් සදාතනික දැඩි ආදරයකින් බැදී සතුටුදායක විවාහ ජිවිතයක් ගත කිරිමට මෙම පොත මහගු රුකුලක් වේවි.

පොත – ආදරයේ භාෂා
කතෘ – ආචාර්ය, ගැරී චැප්මන්
පරිවර්ථනය- ප්‍රදීප් කුමාර බාලසුරිය

ISBN- 9789556526080

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරයේ භාෂා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
en_USEnglish
Open chat
Hello 👋
Can we help you?