දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකිමය.
නමුත් එසේ නොවන අවස්ථා බොහෝය. එය කාගේ වරදින් සිදු වන්නේද යන්න අපි දැන ගත යුතුය.
දරුවන් දකින්නේ තම බියපත්විම, කෝපවිම , පසුගාමිවිම , අසමත්විම , විවාහ සහ සබදතා බිද වැටිම සහ ජයග්‍රහණ අහිමි විම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. නමුත් අසමත්කම් වලට කොටසක වගකිම දෙමාපියන් විසින් දැරිය යුතුය.
මෙම පොත තුලින් දෙමාපියන්ගෙන් වන අසමත්කම් මනාව පෙන්වා දෙනු ලබයි.
එහෙයින් මෙය දරුවන් යහපත් හා සාර්ථක වනු දැකිම ප්‍රර්ථනා කරන මාපියන්,තම අසමත් විම්වලට මුලාශ්‍ර සොයන දරුවන් හා මනෝවිද්‍යමක ගැටළු වලට ප්‍රතිකාර කරන මනෝචිකිත්සකයන් අනිවාර්යයෙන් ම කියවිය යුතු ග්‍රන්ථයකි.
මෙම පොත New York Times bestseller පොතකි.
පොත – දෙමාපියන් නොදකින ඉසව්
කතෘ- සුසෙන් ෆෝවර්ඩ්
පරිවර්ථනය – ප්‍රදීප්කුමාර බාලසුරිය
IBSN – 9786245664467
Reviews
There are no reviews yet.