20% OFF Sale!

ලයිලැක් | Lailac | Lilac

රු480.00

Category:

මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම

මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.
“ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට
ආදරය කරන්න පුළුවන් ද?”
“නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.”
“ඒ කොහොමද?”
“ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම
එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”

Reviews

There are no reviews yet.

Be the first to review “ලයිලැක් | Lailac | Lilac”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
en_USEnglish
Open chat
Hello 👋
Can we help you?