20% OFF Sale!

වැඩ කිරීමේ සතුට

රු880.00

තම කරන රැකියාවට කැමැත්තක් හා ආදරයක් ඇති ලෙස කරගෙන යන ආකාරය ගැන ලියවුණු පොතක් වන The joy of working පොතේ සිංහල පරිවර්තනය වන මේය රැකියා කරන ඔබට මහගු අත්වැලක් සපයයි.
අපේ ජිවිතයේ වැඩි කොටස ගෙවනුයේ රැකියා ස්ථානය තුලය. නමුත් බොහෝ අයට රැකියා ස්ථානය අප්‍රිය කරදරකාරී එකක් ලෙස සිතයි. රුකියාව වෙහෙසකාරී ලෙස සිතයි. එයට හේතු වන්නේ මොනවාද ?

එයට හේතු අවබෝධ කරගැනිම යනු අප අපට ආදරය කිරිමකි. සතුටින් වැඩ කළ හැකි නම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වේ. මේම පොත සතුටින් වැඩ කිරිමට කැමති ඔබ සදහා වේ.

පොත – වැඩ කිරිමේ සතුට
කතෘ – ඩෙනිස් වෙයිට්ලි හා රොනී එල්. විට්
පරිවර්ථනය- පද්මා ගුණසේකර

ISBN- 9789556912500

Reviews

There are no reviews yet.

Be the first to review “වැඩ කිරීමේ සතුට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
en_USEnglish
Open chat
Hello 👋
Can we help you?