20% OFF Sale!

අම්මා – Amma- උපුල් ශාන්ත සන්නස්ගල

රු1,280.00

Category:

‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව

ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.

මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්

විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්

තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා

උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ

පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන

එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න

මං අම්මා වගේ ගෑනියෙක් වෙලා

ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න

ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්

මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න

රත්තරං අම්මේ!’

Reviews

There are no reviews yet.

Be the first to review “අම්මා – Amma- උපුල් ශාන්ත සන්නස්ගල”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart
si_LKSinhala
Open chat
Hello 👋
Can we help you?