20% OFF Sale!

ආතතිය

(1 customer review)

රු704.00

ඔබට වෙහෙසක් දැනෙනවාද ?

සිතට කල කිරිමක් , මානසික ව්‍යාකූලත්වයක් හා කිසිම වැඩක් කිරිමට නොහැකි යැයි හැගිමක් දැනී තිබෙනවාද?

ඉහත ගැටලුවලට ප්‍රධාන හේතුව නම් වර්තමානයේ අප බොහෝ දෙනා මුහුණ දෙන මානසික ආතතියයි(stress). මෙම ගැටලුව හේතු කොට ගෙන සමාජයේ බොහෝ අමිහිරි අත්දැකිම් අපට අසන්නට ලැබේ. එය අප ඔබට වුවද මුහුණපෑමට සිදුවේ.

එසේ නම් අප කල යුත්තේ කුමක්ද? එවැනි මානසික ආතතියකින් පෙළමින් සිටි නම් එය හදුනා ගැනිම හා එයින් මිදිමට කටයුතු කිරිමයි.

එයට මහගු අත්වැලක් මෙම පොත තුලින් ලබාගත හැකිය.මෙය ලොකු කුඩා සියලු දෙනාට එක සේ වැදගත්වේ.

පොත – ආතතිය
කතෘ – විනායි ජෝෂි
අනුවර්තනය- ලීලානන්ද ගමාච්චි
පොතේ මිල – රු: 880/-
ISBN- 9789556523218

1 review for ආතතිය

  1. lbadmin

    test

Add a review

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart
si_LKSinhala
Open chat
Hello 👋
Can we help you?