අතීතයේ මේ රට ලංකා නම් වුවද,
පෘතුගීසීන්ට සෙයිලාවෝ විය.
ලන්දේසීන්ට සෙයිලාන් විය.
ඉංග්‍රීසීන්ට සිලෝන් විය.
ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය
පෘතුගීසීන්ට Colombo විය.
ලන්දේසීන්ටද Colombo විය.
ඉංග්‍රීසීන්ටද Colombo විය.
නවසිය හතළිස් අටෙන් පසුවද
Colombo කොළඹ වුයේ නැත.
Colombo, ‘Colombo’ ම විය.
20% OFF
Reviews
There are no reviews yet.