දෙමාපියන් වන ඔබගේ බලාපොරොත්තුව තම දරුවන් සමාජයට වැඩදායි ඵලදායි ලෙස සැදිමටය.
දරුවන් හොදට සැදිමට සිතා දෙමාපියන් තම දරුවන් කරන පොඩි වැරුද්දකට පවා දඩුවම් කිරිමට දෙමාපියන් පෙළඹ වී සිටිති.
එය කොතරම් සාදාරණද දරුවන්ට දඩුවම් කළ යුතුද, ලමුන්ට දඩුවම් කළ යුත්තේ කේසේද?
පොත -දරුවන්ට දඩුවම් කරන්නේ කෙසේද?
කතෘ – සරත් විජේසුරිය
ISBN- 9789556524857




Reviews
There are no reviews yet.