20% OFF Sale!

මිහිරි මිදි අතු | Mihiri Midi Athu

රු600.00

කුහුඹුවන් මිලියනයකින් සැදි

පස් ගොඩැල්ලක් ජනපදයක් වෙන කොට,

මී වදේ මාළිගාවක් කරගෙන

මී මැස්සියක් රැජිණක් වෙන කොට

මක්වෙනවද Darling

නොගැළපෙන දෙන්නෙක්

ගැළපෙන්න හදනකොට?

එහෙම තමයි ලෝකය

විචිත්‍රවත් වෙන්නෙ

අපි කාට කාටහරි

ආදරේ කරන කොට

Reviews

There are no reviews yet.

Be the first to review “මිහිරි මිදි අතු | Mihiri Midi Athu”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart
si_LKSinhala
Open chat
Hello 👋
Can we help you?