ඔබ මවක් හෝ පියෙක් ලෙස තම දුවට අරන් දිය යුතු පොත් අතර වටිනාම පොතක් ලෙස මෙය හැදින්විය හැකිය.
ඔබගේ දරුවා නිසි වයසට පත් වු විට මවක් ලෙස කියා දිය යුතු කාරනා රාශියකි. උද්‍යහරනයක් ලෙස,
1. වැඩි විවට පත් වු විට සොඛ්‍යය
එය එක කාරනයක් වන අතර තව කියා දිය යුතු කාරනා රාශියකි. එය ඔබට කියා දිමට අපහසු විය හැකිය. නැතිනම් එම කාරනා ගැන ඒතරම් දැනුමක් නැත. එම කාරනා ගැන දැනුවත් කිරිමට පහසුම ක්‍රමය පොතක් මගින් දැනුම ලබාදිමය.
පොතේ නම – මේ අපේ දුලාට
කතෘ- සරා ඩෙල්මේජ්
පරිවර්තනය- ලීලානන්ද ගමාච්චි
ISBN- 9789556529876





Reviews
There are no reviews yet.