Book Details

HomeAdventureවොල්ගා සිට ගංඟා තෙක් ( From Volga to Ganga )
Sale!

වොල්ගා සිට ගංඟා තෙක් ( From Volga to Ganga )

By: lbadmin

$1,400.00 $1,750.00

මේ, ක්‍රි.පූ. 6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත් ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි. එම වසර 8000 තුළ ඉන්දු-යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාසනය ගැන, පරම්පරා 360ක් ආවරණය වන ලෙසින් කතා 20කින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන් ම නිර්මාණය කොටගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනෙයි.

Availability:

In Stock

ISBN – 9776245774180

පිටු ගණන – 409

Reviews

There are no reviews yet.

Be the first to review “වොල්ගා සිට ගංඟා තෙක් ( From Volga to Ganga )”

Your email address will not be published. Required fields are marked *